Website for the Sri Lankan TV Drama Fans

Badde Gedara බැද්දෙ ගෙදර


 

Story By Jayasena Jayakody,

Makeup: Kumara Galahitiyava,
Asst. Director : Prasanna Iththapana,
Art Director : Welegedara Ranasinghe,
Camera: Daya Sooriarachchi, Jayadewa Mendis,
Editing: Daya Punchihewa,
Producer : Nalindra Kumar Nadesan,
Script And Directod By Sudath Rohana,

Lyrics: Bandula Nanayakkarawasam,
Sung By: Nanda Malani, Rohana Bulegoda, Raj Wickramasinghe,
Music :Rohana Weerasinghe,
 

සුදත් රෝහණ විසින් නිෂ්පානය කරනලද මෙම ටෙලි සිත්තම රාජ්‍ය සම්මාන දිනු ගත්කරු ජයසේන ජයකොඩිගේ බැද්දෙ ගෙදර නවකතාව ඇසුරින් නිර්මාණය කරන ලද්දකි. 

මෙම නාට්‍යය 1996 වසරේදී ප්‍රථම වරට රුපවාහිනියෙන් ප්‍රචාරය කෙරුණි.

 රංගන දායකත්වය :ට්‍රිලිෂියා ගුණවර්ධන, චම්පා ශ්‍රියානි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ඉන්ද්‍රජිත් නවින්න, හේමසිරි ලියනගේ, චන්ද්‍ර කළුආරච්චි, සිරිල් ධර්මවර්ධන, නීල් අලස්, රමනි ෆොන්සේකා, අවන්ති අපොන්සු, බුද්දි වික්‍රම, වෙලේගෙදර රණසිංහ විශේෂ ස්තූතිය තරංගා. ආයත